spot_img

CATEGORY

පුවත් විශේෂ

ඥානසාර හිමියන් පල්ලියකට ගොස් නිදහස සැමරීමෙන් පසු ගැටුමක්

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ ඇතුළු ඉස්ලාම් ආගමික පිරිසක් ඉස්ලාම් දේවස්ථානයකට ඇතුළු වී ජාතික නිදහස් දිනය සැමරීමට ගත් උත්සාහයක්...

ගුරුවරියකගේ ආගමික ඇඳුමක් හේතුවෙන් පාසලක් උණුසුම් වෙයි. විදුහල්පතිනිය රෝහල්ගත කරයි. සිසුවියෝ මහපාරේ (වීඩියෝ සහිතයි)

ත්‍රිකුණාමලය සම්මුගම් බාලිකා විද්‍යාලයේ ගුරුවරියක් හිකාබයක් පැළඳ මුහුණ ආවරණය වන පරිදි නිකාබයක් ද පැළඳ පැමිණීමෙන් ඊයේ (02) පාසලේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබූ අතර අද...

ගාල්ල ගඳ ගස්සන බස් සේවකයෝ, මුත්‍රා පිරවූ බෝතල් කාණු පුරා දමලා

ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව ඉදිරිපිට බස්රථ ගාල් කරගෙන සිටින බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් බෝතල්වලට මුත්‍රාකර එම බෝතල් අසළ ඇති කාණුවට දමා යන...

අධිවේගී මාර්ගයේ අනතුරින් දෙදෙනකු මරුට

අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් පාරේ කඩවත සහ කඩුවෙළ අතර මාර්ගයේ නවතා තිබූ ලොරියක පිටුපසින් පැමිණි තවත් ලොරියක් අද (29) අලුයම 3.30ට පමණ ගැටීමෙන් දෙදෙනකු...

බසයක් ප්‍රපාතයකට පෙරැළී අයෙක් මරුට 15 දෙනකු රෝහලේ

හැටන් සිට සලංකන්ද දක්වා මාර්ගයේ බටල්ගල දී බසයක් අද (28) උදෑසන 6.30ට පමණ අඩි ප්‍රපාතයකට පෙරැළීමෙන් පුද්ගලයකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි...

ගාල්ලේ දී සිදුවූ කැති ප්‍රහාරය (CCTV)

ගාල්ල යක්කලමුල්ලේ පදිංචිකරුවකුට කැත්තකින් කෙටීමට තැත්කිරීම සහ යතුරුපැදියකට අලාභහානි සිදුකළ පුද්ගලයකු අධිකරණ්‍ය මගින් අද (18) ඇපමත මුදාහැර තිබේ. යක්කලමුල්ලේ පිහිටි යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයකට පැමිණි...

මහනුවර “ටොම්ලින් උද්‍යානය” සහ “සහස් උයන රථ ගාල” විවෘත කරයි

මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ඉදිකළ “ටොම්ලින් උද්‍යානය” හා සහස් උයන “නාගරික රථගාල උද්‍යානය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (16) පස්වරුවේ විවෘත කරන ලදි. ලෝක බැංකු...

කූරගල “ඇසිදිසි සුගත මහා සෑයේ” පූජා වස්තු තැන්පත් කරති

ඓතිහාසික කූරගල පුරාවිද්‍යා භූමියේ ඉදිකරමින් පවතින “ඇසිදිසි සුගත මහා සෑයේ” පූජා වස්තු තැන්පත් කිරීම ඊයේ (16) සිදුකෙරිණි. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන...

පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹීමට පාසල් සිසුවියන් පෙරහුරුවේ

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම ලබන අඟහරුවාදා (18) උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ. මේ සඳහා අද (15) පෙරහුරුවක් ද පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර ජනාධිපති බාලිකා විද්‍යාලයේ...

වරාය නගරයේ ඉදිකිරීම් දෙකක් විවෘත කරයි

කොළඹ වරාය නගයේ ඉදිකර ඇති සැහැල්ලු යාත්‍රා අංගනය සහ ඇවිදින මංතිරුව අද (09) චීන විදේශ අමාත්‍ය වැන්ග් යි ගේ සහභාගීත්වය ඇතිව ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ,...

Latest news

error: Content is protected !!