පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹීමට පාසල් සිසුවියන් පෙරහුරුවේ

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම ලබන අඟහරුවාදා (18) උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ.

මේ සඳහා අද (15) පෙරහුරුවක් ද පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් සහ පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නිලධාරීන් ද ඒ සඳහා සහභාගී වී සිටියහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නමවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය 18 වැනි දා උදෑසන 10.00 ට රාජාසන කතාව සිදුකරමින් ආරම්භ කිරීමට

(ඡායාරූප – ලංකාදීප)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
Bestweb