spot_img
spot_img

අධිවේගී මාර්ගයේ අනතුරින් දෙදෙනකු මරුට

පුවත්

විදෙස්

අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් පාරේ කඩවත සහ කඩුවෙළ අතර මාර්ගයේ නවතා තිබූ ලොරියක පිටුපසින් පැමිණි තවත් ලොරියක් අද (29) අලුයම 3.30ට පමණ ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පිටුපසින් පැමිණි ලොරි රථයේ ගමන්ගත් රියදුරා සහ රිය සහායකයාය. ලොරි දෙක ගැටීමත් සමඟ ගිනි ගැනීමට ලක්ව තිබිණි.

ඡායාරූප – Accident 1st

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!