Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
ගාලු කොටුවේ හමුදා කඳවුර ඉවතට. ආයෝජන සැළැස්ම ක්‍රියාත්මකයි
New Admin
-
May 29, 2025
ගාල්ල කොටුවේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කැමැත්ත පළකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී එහි සභාපති අමාත්‍ය නලින් හේවගේ කීවේය. දිස්ත්‍රික්...
“හනුමා” ගාලු ඇවිත්, විපර්යාසයක පෙරනිමිති ?
New Admin
-
May 26, 2025
ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ පමණක් දක්නට ලැබෙන අළු වඳුරන් තිදෙනකු ගාල්ල නගරය ආසන්නයෙන් නිරීක්ෂණය කළ හැකි වූ බව පරිසරවේදී හේමන්ත සෙනෙවිරත්න මහතා පවසයි. මෙය...
අනතුරකින්, ඉන්දීය කොන්සල් කාර්යාලයේ නිලධාරියෙක් මරුට
New Admin
-
May 26, 2025
ඕමන්ත ප්‍රදේශයේ දී අද (26) අලුයම සිදු වූ රිය අනතුරකින් ඉන්දීය කොන්සල් කාර්යාලයේ සේවයකළ නිලධාරියකු මියගොස් ඇතැයි පොලිසය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ සජිතානන්ද ප්‍රභාගර් කුරුක්කල්...
ගාල්ල ජාතික රෝහලේ, ලේ උරාබොන සත්තු හැමතැනම. සුනඛයන්ගේ රජ දහනක් වෙලා
New Admin
-
May 22, 2025
ගාල්ල ජාතික රෝහල අයාලේ යන සුනඛයන්ගේ රජ දහනක් බවට පත්ව ඇති අතර එහි වාට්ටුවල පවා ලේ උරාබොන කිනිතුල්ලන් දක්නට ලැබෙයි.මෙම සුනඛයන් රෝහලට දැඩි ප්‍රශ්නයක්...
සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා
New Admin
-
April 14, 2025
ලැබූවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී සැමට සුබ ම සුබ නව වසරක් වේවා යැයි rata.lk අපි ප්‍රාර්ථනා කරන්නෙමු
ප්ලාස්ටික් තුරන් කිරීමේ තරඟාවලියකින්, ශ්‍රී ලංකා යෞවනයෝ ජය ගනිති
New Admin
-
April 11, 2025
ගෝලීය වශයෙන් දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති ප්ලාස්ටික් ගැටලුවට මුහුණ දීම සඳහා නව්‍ය විසඳුම් ඉදිරිප්ත කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ තරුණ Hackathon තරඟයේ සමස්ත ජයග්‍රහණය...
යුද්ධයට වැසූ පාරක්, දැඩි කොන්දේසි සහිතව විවෘත කරයි
New Admin
-
April 10, 2025
වසර 34ක් පුරා වසා දමා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කර ඇත. යුදමය වාතාවරණය හේතුවෙන් මෙම මාර්ගය වසා දැමූ අතර...
අතරමං වූ අලි පැටවෙක්, වනජීවී භාරයට
New Admin
-
April 9, 2025
වනජීවී දෙපාර්තමේන්තුව අලි පන්නද්දී අතරමං වූ අලි පැටවකු ගම්වාසීන් විසින් අල්ලාගෙන අද (09) වනජීවී දෙපාර්තමේන්තුවට ම භාර දී ඇත. මෙම අලි පැටව කොට්ටුදච්චිය ප්‍රදේශයේ වෙල්...
මාලු ලොරියේ, කෝටි ගණනක කේරළ ගංජා තොගයක්
New Admin
-
April 9, 2025
මාලු ප්‍රවාහනය කරන බව හඟවමින් කේරළ ගංජා තොගයක් රැගෙන යමින් සිටි ලොරියක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මීගමුව, පිටිපන ලෙල්ලම ප්‍රදේශයේ දී...
නාමල් සහ මෝදි අතර හමුවක්
New Admin
-
April 9, 2025
ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුවට සහභාගී වීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා වේ. එම සමුළුවේ දී...
1
2
3
...
146
Page 2 of 146
Latest news
ප්‍රංශය දරුවන්ට රාත්‍රී ඇඳිරි නීතිය පනවයි
July 22, 2025
පුහුණු ජෙට් යානය පාසලකට කඩා වැටී දරුවන් රැසක් මරුට
July 22, 2025
දේශබන්ධු වැරදිකරුයැයි පාර්ලිමේන්තු කමිටුව කියයි
July 22, 2025
නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා
July 21, 2025
ඇමරිකාවෙන් තෙල් ගෙන්වන්න රජය සූදානම්
July 21, 2025