Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
වන අලි ගැටී, දුම්රියක් පීලි පනී
Editor Rata
-
April 9, 2023
ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඊයේ (08) රාත්‍රී වන අලි තිදෙනකු ගැටීම හේතුවෙන් දුම්රිය පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව...
සෆාරි උද්‍යානයේ සතුන් මසට විකුණන බවට චෝදනා
Editor Rata
-
April 8, 2023
රිදියගම සෆාරි උද්‍යානයේ නිදැල්ලේ සිටින ගෝනුන්, මුවන්, ඌරන් ආදී සතුන් මරා මස් සදහා විකුණන බවත්, සතුන්ට කෑමට ගෙන එන මස් සහ පළතුරු යොදාගෙන නීතිවිරෝධී...
“ශබ්ද දූෂණය එපා”, ශබ්ද දූෂණයෙන්ම හාමුදුරුවරු ඉල්ලති
Editor Rata
-
March 26, 2023
මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මෝටර් රථ ධාන පථයේ අධික ශබ්දය කරදරයක් යැයි කියමින් මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසී ජනතාව අද මීරිගම කොටදෙණියාව මාර්ගයේ උද්ඝෝෂණයක...
පොලිසිය ගොවීන් පන්නා, දේශපාලකයාගේ බෑණාට ඉඩම් අල්ලා දෙයි. මාධ්‍යවේදීන්ටත් තර්ජන
Editor Rata
-
March 20, 2023
දශක කිහිපයක් ගොවිතැන් කළ ගොවීන්ගේ විරෝධතාව නොතකමින් රස්නාපුර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් දේශපාලනඥයකුගේ බෑණා කෙනෙකුට රජයේ ඉඩමක් නීති විරෝධී ලෙස අල්ලා දීමේ සිද්ධියක්...
නව උඩවැඩියා විශේෂයක් “පුෂ්පරාග” නමින් විකසිත වෙයි
Editor Rata
-
March 14, 2023
ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික ඕකීඩ් (උඩවැඩියා) විශේෂයක් සොයාගත් බව උද්භිද විද්‍යා පාර්යේෂකයකු සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක භාතිය ගොපල්ලව පවසයි. ඔහු ඇතුළු කණ්ඩායමක්...
ත්‍රී රෝද රථයක් සමඟ පාලමක් කඩා වැටේ
Editor Rata
-
March 12, 2023
ඉමදුව වතවන කිරිදඬුපේ පාලම මතින් ත්‍රී රෝද රථයක් ගමන් කරමින් තිබිය දී ඊයේ (11) සවස එම පාලම කඩා වැටී තිබේ. පාලම කඩා වැටෙන අවස්ථාවේ ඒ...
විදුලිබිලට විරෝධය දක්වා උද්ඝෝෂණයක්
Editor Rata
-
March 11, 2023
විදුලි බිල අඩුකරන ලෙස ඉල්ලා ගාල්ල, වක්වැල්ල, මොල්ලිගොඩ හන්දියේ ඊයේ (10) රාත්‍රී උද්ඝෝෂණයක් පැවැත්විණි. සෑම දිනකම පාහේ රට පුරා තැන්තැන්වල මෙවැනි උද්ඝෝෂණ පැවැත්වෙන අතර...
ගාල්ලේ නිවාස දෙකකට දැඩි හානි
Editor Rata
-
March 1, 2023
විශාල මාර ගසක් අද (01) දහවල් දැඩි සුළඟත් හේතුවෙන් කඩා වැටීමෙන් ගාල්ල, නරාවල, ගල්වලගොඩ කන්දේ නිවාස දෙකකට දැඩි අලාභහානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය...
පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ 20ක් රෝහලේ. ජන හමුව ලිප්ටන් වටරවුම අසළ
Editor Rata
-
February 26, 2023
මැතිවරණය කල් දැමීමට එරෙහිව “විරෝධය කොළඹට“ යනුවෙන් සංවිධානය කර ඇති උද්ඝෝෂණයට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇති වූ කලබලයෙන් තුවාල ලැබූ...
සිරිපා ගිය බසයක් පෙරැළී දෙදෙනකු මරුට
Editor Rata
-
February 20, 2023
සිරිපා වන්දනාවේ ගිය බසයක් නොර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළීමෙන් තරුණියන් දෙදෙනකු මියගොස් 25 දෙනකු තුවාල ලබා ඇතැයි නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසයි. ඊයේ (19) රාත්‍රී 9.15ට පමණ...
1
...
13
14
15
...
143
Page 14 of 143
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!