Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
අද ආසාදිතයන් 137ක්
Editor Rata
-
October 31, 2020
කොරෝනා ආසාදිතයන් 137 දෙනකු අද වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් අතරින් 38 දෙනකු වාර්තාවන්නේ නිරෝධායන...
හික්කඩුව සංචාරක පුරය පාළුවට ගිහින්.
Editor Rata
-
October 31, 2020
නිරන්තරව සංචාරකයන්ගෙන් පිරී ඉතිරී තිබුණු හික්කඩුව මේ වනවිට පාළුවට ගොස් තිබේ. නිරෝධායනය ඇදිරිනීතිය ක්‍රියාත්මක නොවූව ද හික්කඩුව සංචාරක පුරවරය හරහා වැටී ඇති කොළඹ ගාල්ල ප්‍රධාන...
සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 20ක් යළි යවයි.
Editor Rata
-
October 31, 2020
සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 20ක් අද නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය හරහා යළි එංගන්තය වෙත යැවීමට රේගුව පියවර ගෙන...
කොරෝනා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් රිංගයි. අංශ ගණනාවකට බලපෑම්
Editor Rata
-
October 31, 2020
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ශාඛා නිලධාරියකු කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී තිබේ. මෙම නිලධාරියා පසුගිය ඔක්තෝබර් 23 වැනි දා දක්වා සේවයට පැමිණ ඇති අතර පෑලියගොඩ මාළු...
“පැතිරයන කොරෝනා වයිරසය පිටරටකින් ආ දරුණු එකක්” – සෞඛ්‍ය ලේකම්
Editor Rata
-
October 31, 2020
මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැතිර යාම ආරම්භ වූ කොරෝනා වයිරසයට වඩා වෙනස් වූ දරුණු තත්ත්වයේ කොරෝනා වයිරසයක් දැන් ශ්‍රී ලංකාවේ පැතිරයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල්...
බුලත්කොහුපිටියේ පරීක්ෂණ 30කින් 11ක් ම ආසාදිතයි.
Editor Rata
-
October 31, 2020
කොරෝනා ආසාදිතයන් 11 දෙනකු හමුවීම හේතුවෙන් බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බුලත්කොහුපිටිය හා ලැවල ග්‍රාම නිලධාරී වසම්වලට සංචාරක සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මාළු වෙළෙඳාමේ නිරත...
වත්තල කම්හල 49ක් ආසාදිතයි
Editor Rata
-
October 31, 2020
වත්තල කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයන් 49 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ එම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 1,000කට වඩා වැඩි පිරිසක්...
කරාපිටියේ PCR පරීක්ෂණ දැඩි දුෂ්කරතා මැද කෙරෙන හැටි
Editor Rata
-
October 31, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පීසීආර් පරීක්ෂණ සිදුකරන වයිරස විද්‍යා ඒකකයේ අඩුපාඩු රැසක් පවතී. මේ අඩුපාඩු ඉක්මණින් සම්පූර්ණ නොකරන්නේ නම් කොරෝනා පැතිරීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ගැටලුකාරී...
ආරවුලකින් පාසල් සිසුවා මරුට
Editor Rata
-
October 31, 2020
වීරකැටිය පොලිස් වසමේ මොරයාය ප්‍රදේශයේ ඇතිවූ ආරවුලකින් පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ මොරයාය උතුරු වෑකඳවල පදිංචි අවුරුදු 17ක සිසුවෙකි. මියගිය සිසුවාගේ...
ගාල්ලේ පදිංචි 03ක්, වැලිගම 01ක් ආසාදිතයි. කම්හලක සේවකයන්
Editor Rata
-
October 31, 2020
ගාල්ල මාගාල්ලේ පිහිටි කොහු නිෂ්පදාන කර්මාන්තශාලාවක සේවකයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. පසුගිය 28 වැනි දා එම ආයතනයේ සේවකයන් 292ක්...
1
...
138
139
140
...
143
Page 139 of 143
Latest news
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි
March 11, 2025
ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ
March 11, 2025
USAID නැතිව ශ්‍රී ලංකා රජයත් අමාරුවේ වැටෙයි ?
March 11, 2025
error:
Content is protected !!