Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
කොග්ගල බ්‍රැන්ඩික්ස් සාමාජිකයන්ට PCR මහ රෑ
Editor Rata
-
October 30, 2020
කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවීමත් සමඟම එහි සේවක සේවිකාවන්ගේ ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණ සඳහා ඊයේ (29) දිනයේ දී ම ලබාගත් බව...
ගාල්ලේ කොරෝනා පොකුරු හැදෙයි ද ?
Editor Rata
-
October 29, 2020
කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 09 දෙනකු අද ගාල්ලෙන් වාර්තා විය. බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තොටගොඩ එක් අයෙක්, කරන්දෙණිය කොට්ඨාසයෙන් සිව් දෙනෙක්, රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි...
ගාල්ල වරායේ තවත් PCR 452 ක ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්. තවත් 3000ක් ඉතිරියි
Editor Rata
-
October 29, 2020
ගාල්ල ධීවරවරායේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 452ක වාර්තා ලැබීමට තිබෙන බවත් තවත් පීසීආර් පරීක්ෂණ 3,000ක් පමණ සිදුකිරීමට නියමිත බවත් ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය...
අද ගාල්ලෙන් 09 වැනියා කොග්ගල බ්‍රැන්ඩික්ස් සේවිකාවක්
Editor Rata
-
October 29, 2020
කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (29) තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. ඇය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
ඉදිරියේ දී රජයේ ව්‍යාපෘති අධ්යක්ෂවරු නෑ
Editor Rata
-
October 29, 2020
අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්යක්ෂවරු පත්නොකිරීමට රජය තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ඔහු මේ බව කියා සිටියේ පරිසර...
යාපනයේ මුහුදු ජලය ගොඩබිමට. පවුල් රැසක් පීඩාවට
Editor Rata
-
October 29, 2020
යාපනයේ කල්ලුණ්ඩායි කලපුව ප්‍රදේශයේ මුහුදු ජලය ගැලීම හේතුවෙන් පවුල් 87 ක පුද්ගලයන් 310ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙය සෑම වර්ෂයකම සෘතුමය සංසිද්ධියක් වුව...
ආසාදිතයන් 414ක් අද. සමස්ථය 9619යි
Editor Rata
-
October 29, 2020
කොරෝනා ආසාදිතයන් 414ක් අද (29) වාර්තා වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම රෝගීන් අතරින් 62 ක් වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන...
කරන්දෙණියෙන් තවත් ආසාදිතයන් 04ක්. ගාල්ලෙන් අද 08යි
Editor Rata
-
October 29, 2020
කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 04 දෙනකු අද (29) දිනයේ වාර්තා වූ බව දකුණු පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම පුද්ගලයන්...
විෂබීජ නාශක විකුණූ ගාල්ලේ තරුණයකු ආසාදිතයි
Editor Rata
-
October 29, 2020
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිනිමැල්ලගහ හොරගම්පිටියේ තරුණයකු කොරෝනා ආසාදිතයකු බවට සනාථ වූ බව කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙම තරුණයා පසුගිය 26 දා කොරෝනා රෝගලක්ෂණ...
නියාගම තල්ගස්වල මාළු වෙළෙන්දකු ආසාදිතයි
Editor Rata
-
October 29, 2020
ගාල්ල නියාගම තල්ගස්වල හන්දියේ මාළු ලෑල්ලක් පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව අද (29) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම පුද්ගලයාගේ ආසාදිතයන්...
1
...
139
140
141
Page 140 of 141
Latest news
විදුලි සැර වැදී දරුවකු මරුට
February 8, 2025
බල්ලන්ට ඇටවූ විදුලි රැහැණ මරු කැඳවයි
February 7, 2025
අරගලයෙ ක්‍රියාකාරිකයෙකුට ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ ධූරයක්
February 6, 2025
දුම්රියේ තෙවන පන්තියේ ආසන වෙන්කරන්න බෑ
February 6, 2025
කොටුවේ ගොඩනැගිල්ලක ගින්නක්
February 6, 2025
error:
Content is protected !!