Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
STF කඳවුරු තුනක් හුදකලා කරයි
Editor Rata
-
November 4, 2020
පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සාමාජිකයන් 56 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබීම හේතුවෙන් STF කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ...
වයස දින 11යි. කොරෝනා ආසාදිතයි. පවුලටම කොරෝනා.
Editor Rata
-
November 3, 2020
දින 11ක් වයසැති බිළිඳියක ඇතුළු එකම පවුලේ 04 දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයිඩීඑච් රෝහලට අද (03) දින ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ...
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 11ක්
Editor Rata
-
November 3, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 11 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (03) රාත්‍රී පැවසීය. මෙම ආසාදිතයන්...
රහස් පොලිස් නිලධාරියා නිසා මහාධිකරණ නඩු කල් තැබේ
Editor Rata
-
November 3, 2020
කොරෝනා ආසාදනය වූ රහස් පොලිස් නිලධාරියකු බදුල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පැමිණ තිබීම හේතුවෙන් මහාධිකරණයේ නඩු අද (03) කල්තැබිණි. මෙම රහස් පොලිස් නිලධාරියා පීසීආර් පරීක්ෂණයක් සඳහා...
ආසාදිතයන් 11,607ක් දක්වා ඉහළට
Editor Rata
-
November 3, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 272ක් අද (03) වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අතරින්න 269 දෙනකු ම...
තල්මසුන් ආවේ “මලබාර්” නාවික අභ්‍යාසය නිසා
Editor Rata
-
November 3, 2020
අපි උඹලාගේ ජීවිත රැක දෙන්න අපට කළ හැකි හැමදේම කළා. සමාවෙයන් මිතුරිය නුඹේ ජීවිතය රැක ගන්න බැරි වුණ එක ගැන. අප ඊයේ රාත්‍රීයේ මුහුද මැදට ගෙන...
මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙක් මරුට.
Editor Rata
-
November 3, 2020
මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් එකි රැඳවියක් මියගොස් ඇති බවත් ගැටුම පාලනය කිරීම සදහා පොලිස් විශේෂ කා්ය බලකාය සහ පොලිසියේ විශේෂ කණ්ඩායම් කැඳවූ බවත් මොණරාගල පොලිසිය කියයි. මේ...
පාර්ලිමේන්තු සභාවට අගමැති විසින් ඩග්ලස් දේවානන්ද නම් කරයි
Editor Rata
-
November 3, 2020
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ඇතිකරන ලද පාර්ලිමේන්තු සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පත්කරන ලෙස යෝජනා කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්...
කොරෝනා රටම බිලි ගනී. කිලිනොච්චියෙනුත් රෝගියෙක්
Editor Rata
-
November 3, 2020
මෙතෙක් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවූ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් අද (03) ආසාදිතයකු වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක කොරෝනා ආසාදිතයන් වාර්තාවන දිස්ත්‍රික්ක බවට පත්විය. සෞඛ්‍ය අංශ පවසන්නේ කිලිනොච්චිය, කණ්ඩාවේලෙයි...
යුද හමුදාවේ තුන් දෙනකුට කොරෝනා
Editor Rata
-
November 3, 2020
නිරෝධායනය සඳහා යොමුකර සිටි යුද හමුදා සෙබළු තිදෙනකුට කොරෝනා වයිරසය අසාදානය වී ඇතැයි තහවුරු වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු...
1
...
134
135
136
...
145
Page 135 of 145
Latest news
ට්‍රම්ප්, රටවල් 12 ක පුරවැසියන්ට ඇමරිකාව තහනම් කරයි
June 5, 2025
දැරියක අපයෝජනය කළ ගුරුවරිය සහ සැමියා හිරගෙට
June 5, 2025
ගාල්ලේ ජාත්‍යන්තර පාසලක දෙමාපියෝ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක
June 5, 2025
මෙරට දුම්රිය සන්නිවේදන පද්ධතිය ලෝකයේ පළමු තැන ලබද්දී, දුම්රිය රියදුරෝ එය එපා කියති
June 3, 2025
අනුදි සියරට පැමිණෙයි
June 2, 2025
error:
Content is protected !!