Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
සීගිරි චිත්‍ර විනාශයි ?
Editor Rata
-
June 9, 2023
සීගිරි චිත්‍ර විනාශ වී යාමේ අවදානමට ලක්ව ඇති බව එහි ගිය විට පැහැදිළිව පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවේ ඇති වටිනාම චිත්‍ර ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි සීගිරි...
හමුදාව, අලියෙක් මරා සඟවලා
Editor Rata
-
June 5, 2023
යුද හමුදාව විසින් පොළොන්නරුව, කන්දකාඩු ප්‍රදේශයේ පවත්වාගෙන යන ගොවිපොළක වන අලියෙක් මරා වළදමා තිබිය දී සොයාගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙම අලියා මීට දින දෙකකට...
වෛද්‍යවරයා පැදවූ කාරය, කරණම් ගහයි
Editor Rata
-
June 1, 2023
ගාල්ල, හපුගල ආරච්චිකන්ද ප්‍රදේශයේ දී වෛද්‍යවරයකු විසින් පදවාගෙන ගිය කාරයක් අද (01) දහවල් අනතුරට ලක්ව පෙරැළී තිබිණි. පොලිසිය පවසන්නේ වෛද්‍යවරයා සුළු තුවාල ලබා තිබූ බවයි. ගාල්ල සිට...
ගොඩට ගත්, ෂාෆ්ටර්ගේ මළ සිරුරට සිදු වූ දේ. වාර්තාව පරක්කු වෙයි ?
Editor Rata
-
May 28, 2023
අධිකරණය නියෝගයකින් නැවත ගොඩගත් දිනේෂ් ශාෆ්ටර්ගේ මළ සිරුර සම්බන්ධව නැවත පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී...
ලිංගික හිංසනයට ලක්වන දරුවන්ට යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක්
Editor Rata
-
May 26, 2023
ලිංගික හිංසනයට සහ අතවරයට ලක්වන ළමයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලා අද (26) කළුතර පොලිසිය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක් පැවැත්විණි. පාසල් සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
බුද්ධ වචනය පසෙක තබා, මුදල් ඉල්ලා සිඟමන් යන චීවරධාරියෝ
Editor Rata
-
May 24, 2023
පොසොන් උත්සවය සඳහා රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 30ක මුදල ප්‍රමාණවත් නැතැයි ද තවත් රුපියල් ලක්ෂ 100ක මුදලක් අවශ්‍ය යැයි කියිමින් මිහින්තලා විහාරාධිපිත වලවාහැංගුණවැවේ ධම්මරතන...
ඇත් පැටවා මරා දළ යුගල කපාගෙන ගිහින්
Editor Rata
-
May 20, 2023
මින්නේරිය ජාතික උද්‍යානයේ, හබරණ සහ රිටිගල ප්‍රදේශවල සැරිසැරූ “කෝලිත” නමින් හඳුන්වන දළ ඇතාට ඊයේ (19) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර දළ යුගල කපාගෙන ගොස්...
IMF නියෝජිතයෝ ගාලු කොටුව බැලීමට යති
Editor Rata
-
May 15, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ඊයේ (14) සවස ගාල්ල කොටුවේ සංචාරයක නිරතවූහ. ඔවුන්ගේ එම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වූයේ ඉදිරිියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු...
දරුවන්ට උදව් කළාට, Online Deniyaya ට බලධාරීන්ගෙන් තර්ජන. දරුවෝ 300ම ආරක්ෂිතව යති
Editor Rata
-
May 15, 2023
නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඊයේ (14) තම පාසලට යාගත නොහැකිව අතරමග නැවතීමට සිදුවූ පාසල් සිසුන් 300ක පමණ පිරිසකට අවශ්‍ය ආහාර පානාදිය ඇතුළු...
කිරම ඔය පිටාර ගැලීම නිසා දෙයියන්දර ජලයෙන් යට වී ඇති අයුරු
Editor Rata
-
May 14, 2023
මහ වැසි හේතුවෙන් කිරම ඔය පිටාර ගැලීම නිසා දෙයියන්දර නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබිණි. එම ප්‍රදේශේය පදිංචිකරුවකු වන ශෙනාල්...
1
...
11
12
13
...
143
Page 12 of 143
Latest news
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
March 13, 2025
කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා
March 13, 2025
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
March 13, 2025
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
error:
Content is protected !!