Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
AUTHOR NAME
Editor Rata
12496 POSTS
11 COMMENTS
පුවත්
පාරිසරික සංවේදී කලාප හතරක් අලුතෙන් නම්කරයි
Editor Rata
-
August 18, 2021
මෙරට තවත් වැදගත් පාරිසරික පද්ධති හතරක් නව පාරිසරික සංවේදී කලාප ලෙස නම් කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. මානෑව, ගඟේවාඩිය, එළුවන්කුලම...
පුවත්
ඔක්සිජන් ආනයනය තුන්ගුණයකින් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය
Editor Rata
-
August 18, 2021
ශ්‍රී ලංකාවට මාසිකව ආනයනය කරන ඔක්සිජන් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. කොරෝනා වසංගතය වර්තමාන තත්වය හමුවේ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් වැඩිපුර වාර්තාවීම...
පුවත්
කණ්ඩලම හෝටලය වසා දමයි
Editor Rata
-
August 18, 2021
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් වූ කණ්ඩලම හෝටලය සම්පූර්ණයෙන් ම වසා දැමීමට තීරණය කර තිබේ. එහි කළමනාකරු ප්‍රියාන් විජේරත්න පවසන්නේ හෝටලයේ සේවකයන් කිහිප දෙනකු නඩත්තු...
පුවත්
කරාපිටියේ දොස්තර කියන්නේ බොරු. හොර බෙහෙත විකිණීමට ජනතාව නොමඟ යවයි
Editor Rata
-
August 18, 2021
ලේ විෂ වී වකුගඩු ද ආසාදනය වී මියගිය පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ගේට්ටුව අසළ රෝද පුටුවක පැය භාගයක් හුස්ම ගැනීමට නොහැකිව මියගියේ යැයි වෛද්‍ය...
පුවත්
ජනපති හා රනිල් අතර සාකච්ඡාවූ දේ ?
Editor Rata
-
August 17, 2021
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (17) පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ නායක...
පුවත්
දෛනික මරණ සහ ආසාදිතයන් තවත් ඉහළට
Editor Rata
-
August 17, 2021
කොරෝනා ආසාදිතව ඊයේ (16) දිනයේ දී මෙරට තවත් පුද්ගලයන් 171 දෙනකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි. මියගිය අය අතරින් 102 දෙනකු පිරිමි පුද්ගලයන්...
පුවත්
හදිසියේ ම ඇද වැටී මියගිය පුද්ගලයකුට කොරෝනා බව කරාපිටියේ දී තහවුරු වෙයි
Editor Rata
-
August 17, 2021
නිරෝගී පුද්ගලයකු හදිසියේ ම කොරෝනා ආසාදිතව තේ වත්තක ඇද වැටී මරණයට පත්වූ සිද්ධියක් අද (17) ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව ගාල්ල නාගරික අතිරේක හදිසි...
පුවත්
යෝජිත බදු සංශෝධන පනතෙන් කොටස් වෙළෙඳ පොළට නව ජවයක් ?
Editor Rata
-
August 17, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 2,907ක් වශයෙන් ද සමස්ත කොටස් මිල දර්ශකය...
පුවත්
දේවතා එළි ඔබට ඡායාරූපයට ගත හැකි ද ?
Editor Rata
-
August 17, 2021
කැමරාවල සටහන්වන දේවතා එලි පිළිබඳ විටින් විට අසන්නට ලැබේ. පොහොය දිනවල දී ගමේ පන්සලේත්, රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධිය, දළදා මාළිගාව සේරුවාවිල වැනි ස්ථානවල දී...
පුවත්
එක් රෝගියයි. නවසීලන්තය lockdown
Editor Rata
-
August 17, 2021
ඩෙල්ටා ප්‍රභේදය යැයි සැක කරන රෝගියෙකු හමුවීමෙන් පසු නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩේන් විසින් හදිසි අගුලු දැමීමේ ක්‍රියාමාර්ගයක් අද (17) සිට නිවේදනය කර තිබේ. සමස්ත රටම...
1
...
856
857
858
...
1,250
Page 857 of 1,250
Latest news
කතිරයේ බලය නොහඳුනන, පහතරට වතු ජනතාව
May 23, 2025
“ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු ගන්න එපා” – පෙත්සම විභාගයට ගනී
May 22, 2025
අල්ලසක් ගත්තා යැයි OIC රිමාන්ඩ්
May 22, 2025
ආණ්ඩුව කියූ විදියට ලුණු එන්නේ නෑ. ලුණු හිගය දිගටම
May 22, 2025
ගාල්ල ජාතික රෝහලේ, ලේ උරාබොන සත්තු හැමතැනම. සුනඛයන්ගේ රජ දහනක් වෙලා
May 22, 2025
- Advertisement -
error:
Content is protected !!