spot_img
spot_imgspot_img

පාරිසරික සංවේදී කලාප හතරක් අලුතෙන් නම්කරයි

පුවත්

විදෙස්

මෙරට තවත් වැදගත් පාරිසරික පද්ධති හතරක් නව පාරිසරික සංවේදී කලාප ලෙස නම් කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මානෑව, ග‌ඟේවාඩිය, එළුවන්කුලම හා ගල්නෑව යන ප්‍රදේශවලින් මෙම පරිසර කලාප හඳුනාගෙන තිබේ.

ඉතාමත් වටිනා පරිසර පද්ධතිවලින් සමන්විත එම ප්‍රදේශ සංවේදී කලාප ලෙස නම් කර නොතිබීම නිසා සංවර්ධන ව්‍යාපෘතිවල දී එම පද්ධතීන්ට හානි සිදුවී ඇතැයි කී ලේකම්වරයා සංවේදී පරිසර කළාප ලෙස ඒවා සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බැවින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට එම පරිසර කලාප විනාශ කිරීමට නීතියෙන් ඉඩ නොලැබෙන බව ද කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!