spot_img

ශිෂ්‍යත්ව විභාග ගැටලුව විසඳන ක්‍රමය මෙන්න

පුවත්

විදෙස්

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් හ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව යමින් විභාගයට පෙර පිට වූ බව සඳහන් කර ඇති ප්‍රශ්න 03 වෙනුවෙන් සෑම විභාග අපේක්ෂකයකුට ම නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී.අමිත් ජයසුන්දර අද (01) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.

1 COMMENT

  1. කළිනුත් විභාග දෙපාර්තමේන්තුව ඒ තීරණය ගත් විට දෙමව්පියන් ඊට විරුද්ධ වුනා වගේ මතකයි.

Leave a Reply to Premakeerthi Cancel reply

Please enter your comment!
Please enter your name here

Latest articles