spot_img

ජනාධිපති ලේකම් පත්කෙරේ

පුවත්

විදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කර තිබේ.

සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති ඔහු නව පත්වීම භාර ගැනීමට පෙර ශ්‍රී ලංකා රේගුවට අනුයුක්තව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles