spot_img

මවත්, දියණියන් දෙදෙනාත් දියේ ගිලී මරුට

පුවත්

විදෙස්

තිස්සමහාරාම සාමගුලිය ප්‍රදේශයේ ගල් වලක දියනෑමට ගිය මවත්, දරු දෙදෙනාත් මියගොස් ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාම කාවන්තිස්ස පුර, සාමගුලිය ප්‍රදේශයේ පදිංචි මනෝරි සුරංගිකා, ඇගේ 14 හැවිරිදි දියණිය නෙත්මි හේමන්තිකා සහ 09 හැවිරිදි දේවින්දි නමැති දියණියන් දෙදෙනාය.  

මවගේ මළ සිරුර ඊයේ සවස සොයාගෙන ඇති අතර දියණියන් දෙදෙනාගේ සිරුරු අද (22) උදෑසන සොයා ගැණිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles