spot_img

ජනාධිපතිවරණය එපා

පුවත්

විදෙස්

ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන ලෙස ඉල්ලා නීතීඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(12) ගොනුකර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ අරුණ ලක්සිරි නැමැති නීතීඥවරයෙකි. එහිදී ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවමත් පාර්ලිමේන්තුවේ නිසි ලෙස සම්මත වී නොමැති බැවින් ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එම පෙත්සම මගින් නීතිඥ අරුණ ලක්සිරි වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles