spot_img

සම්බන්දන් සමුගනී

පුවත්

විදෙස්

දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් අභාවප්‍රාප්ත වී ඇත. රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටියදී හෙතෙම මියගියේය. මියයන විට ඔහු 91වැනි වියේ පසුවිය.

දෙමළ ජාතික සංධානයේ නායකයා ලෙස ද කටයුතු කළ සම්බන්දන් 2015 වසරේ සිට වසර කිහිපයක් විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles