spot_img

පොලිස් වෙඩි පහරින් සැකකරුට තුවාල

පුවත්

විදෙස්

රන්මිණිතැන්න ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පොලිස් වෙඩි පහරකින් තුවාල වූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, තිස්සමහාරාම – රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා ඇති බව ය.

පොලිස් නිලධාරීන් පිරිසක් අද අලුයම රන්මිණිතැන්න ප්‍රදේශයේ වැටලීමක් සිදුකළ අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් වෙඩි තැබීමකින් ඔහුගේ උරහිසට තුවාල සිදුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles