spot_img

ළිඳකට වැටී දරුවෙක් මරුට

පුවත්

විදෙස්

ළිඳකට වැටී බලන්ගොඩ, තොටුපොළ තැන්න ප්‍රදේශයේ වයස අවුරුදු දෙකක දරුවෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කේ.රනිෂ් නමැති පිරිමි දරුවෙකි.

බලංගොඩ පොලිසිය පවසනනෙ මෙම ළි‍‍ඳෙහි ගැඹුර අඩි තිහකට ආසන්න බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles