spot_img

පොදුජන පෙරමුණේ විනය හදන්න, සනත් නිශාන්තගේ බිරිඳට දෙයි

පුවත්

විදෙස්

රිය අනතුරකින් මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස පත්කළ බව එම පක්ෂය පවසයි.

එම විනය මණ්ලයට ජනාධිපති නීතිඥවරු දෙදෙනකු ද ඉදිරියේ දී පත්කිරීමට නියමිත බව දැනගන්නට ඇත. එහි සමස්ත සාමාජිකයන් සංඛ්‍යාව හත්දෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles