spot_img

පාස්කු කතාව ගැන අහන්න, මෛත්‍රී අධිකරණයට කැඳවයි

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවා තිබේ.

ඒ ලබන 04 වැනි දා ය.

හිටපු ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය හේතුවෙන් ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පසුගිය දා ප්‍රකාශයක් ගත් අතර ඒ පිළිබඳ නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද එම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles