spot_img

“නිදහස නෑ” – කළුතර උද්ඝෝෂණයක්

පුවත්

විදෙස්

“නිදහස නෑ” යනුවෙන් කලුතර මහජන කවුන්සිලය විසින් අද (04) කලුතර නගරයේ දී විරෝධතාවක් පවත්වන ලදී.

අරගලයෙන් තොර ජයග්‍රහණයක් නැත. උතුර දකුණ අවුලන ප්‍රචණ්ඩත්වය එපා, ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන වදිමු, ගෙල මිරිකන ටැක්ස් එපා, නිදහස සැමරුවට නිදහස කෝ යන සටන් පාඨ කියමින් විරෝධතා පුවරු රැගෙන ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles