වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් 2024 ජනවාරි මාසයේ සිට ජල ගාස්තු 3%කින් වැඩිකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
මෙතෙක් ජල බිල්පත් සඳහා 15%ක වැට් බද්ධක් එකතු කෙරිණි.