spot_img
spot_imgspot_img

ජල බිල්පත 3%කින් ඉහළට

පුවත්

විදෙස්

වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් 2024 ජනවාරි මාසයේ සිට ජල ගාස්තු 3%කින් වැඩිකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

මෙතෙක් ජල බිල්පත් සඳහා 15%ක වැට් බද්ධක් එකතු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!