4.1 C
New York

අද රෑට, අහසේ මැවෙන රටා

Published:

පයිතන් 3200 නම් විනාශ වූ ග්‍රාහකයක සුන්බුන් පෘථිවිය ආසන්නයෙන් ගමන් ගැනීම හේතුවෙන් අද (14) රාත්‍රී අහසේ උල්කාපාත වර්ෂාවක් දැකිය හැකි බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

එම ග්‍රාහක කැබලි පෘථිවියේ ගුරුත්වාකර්ශනයට හසු වී පෘථිවි වායුගෝලයට ඇතුළුවීමේ දී ගිනි ගෙන විනාශවීම හේතුවෙන් මෙය නිරීක්ෂණය කළ හැකි බනු ඇත.

Related articles

Recent articles

spot_img