spot_img

අධිවේගී මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

පුවත්

විදෙස්

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ විවිධ ස්ථාවලට පතිතවන අධික වැසි හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ සිට කනංකේ දෙසට වාහන ධාවනය කළ නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එබැවින් කොක්මාදුව පිවිසුම වෙනුවට කොළඹ සිට පැමිණෙන වාහන පාලටුව හුවමාරුවෙන් සහ මත්තල දෙස සිට පැමිණෙන වාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles