-0.1 C
New York

අදත් වැසි

Published:

උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල අද (11) දිනය පුරා ම විටින් විට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

රටේ අනෙක් ප්‍රදේශවලට සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සහ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතිවන වැසි මිලිමීටර 75 ඉක්මවා යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දක්වා ඇත.

Related articles

Recent articles

spot_img