එකතු කළ අගය මත බදු සංශෝධන පනත (වැට් බදු පනත) සහ මුදල්පනත්කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේ දී ආරම්භකළ අවස්ථාවේ දී ඝන පූර්ණය නොමැතවීම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම කල් තැබිණි.
ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (11) උදේ 9.30 නැවත රැස්වීමට නියමිතය.