spot_img
spot_imgspot_img

රෑ 12ට, තෙල් මිල වෙනස් වෙයි

පුවත්

විදෙස්

ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට රජය කටයුතු කර ඇත.

ඒ අනුව ඉන්ධන මිල පහත සඳහන් පරිදි සංශෝධනය වී ඇත.

ඉන්ධන වර්ගයපෙර මිලඅඩුවීම හෝ වැඩිවීමනව මිල
ඔක්ටේන් 92 පෙට්‍රල්රුපියල් 356.00-10.00රුපියල් 346.00
ඔක්ටේන් 95 පෙට්‍රල්රුපියල් 423.00+3.00රුපියල් 426.00
ලංකා සුදු ඩීසල්රුපියල් 356.00-27.00රුපියල් 329.00
සුපිරි ඩීසල්රුපියල් 431.00+3.00රුපියල් 434.00
භූමිතෙල්රුපියල් 249.00-2.00රුපියල් 247.00

මේ අතර ලංකා IOC සමාගම ද දැනුම්දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!