spot_img
spot_imgspot_img

දිස්ත්‍රික්කයක් ම වතුරින් යටවන ලකුණු

පුවත්

විදෙස්

වව්නියාවේ වැව් 415ක් මේ වනවිට පිටාර ගලන බව වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ.සරත්චන්ද්‍ර පවසයි.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් 617න් වැව් 400ක් ද සුළු වාරිමාර්ග ලෙස හඳුන්වන වැව් 17න් වැව් 11ක් සහ මහා වාරිමාර්ග යටතේ ඇති වැව් 05න් වැව් 04ක් ද මේ වනවිට වාන් දමා ඇත. ඒ අනුව පිටාර ගලන වැව් සංඛ්‍යාව 415කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!