spot_img

QR ක්‍රමය ඉවරයි

පුවත්

විදෙස්

ඉන්ධන ලබාදීමේ දී මෙතෙක් බාවිතා කරන ලද QR කේත ක්‍රමය අද (01) සිට ඉවත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ ඉන්ධන හිඟය නිසා මෙම ක්‍රමය ආරම්භ කෙරිණි. අමාත්‍යවරයා පවසන්නේ මේ වනවිට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවදින බැවින් එම ක්‍රමය අහෝසි කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles