spot_img
spot_imgspot_img

වාහන වර්ග කිහිපයක් ආනයනයට අවසර දෙයි ?

පුවත්

විදෙස්

පොදු ප්‍රවාහනය සඳහා භාවිතා කරන වාහන ආනයනය සඳහා තිබූ සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව බස් රථ, ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට අවසර දීම සදහා අදාල ගැසට් පත්‍රය ඉදිරි දින කිහිපයේ දී නිකුත් කරනු ඇත.

පුද්ගලික වාහන ගෙන්වීමේ සීමා තවදුරටත් ක්‍රියාත්මක වීමට නියමිත බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!