spot_img

X-Press Pearl හිමිකරුගේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ නීතිපති හමුවෙයි

පුවත්

විදෙස්

ගිනිගෙන විනාශ වූ X-Press Pearl  නෞකාවේ හිමිකරුගේ නීතිඥයින් සහ රක්ෂණකරුවන් සමග මෙරට නියෝජිතයින් සාකච්ඡා කර ඇැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ නීතිපතිවරයාගේ  ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමකි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජූලි මස 18 සහ 19 දෙදින සිදු වූ එම සාකච්ඡාව ඉතාමත් ඵලදායී වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles