දූෂණ විරෝධී පනත සංශෝධන ඇතුළත් කිරීමට යටත්ව ඊයේ (06) සවස ඡන්ද විමසීමකින් තොරව ම පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
පනතට සංශෝධන ඇතුළත් කිරීම සඳහා කාරක සභා අවස්ථාව ලබන 19 වැනි දා පැවැත්වීමට නියමිතය.