spot_img

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

පුවත්

විදෙස්

අම්බලන්ගොඩ නගරයේ දී ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ නරගයේ ත්‍රී රෝද රථයක රියදුරකු ලෙස කටයුතු කළ අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles