spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 8,981ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 575ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 42ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,532ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 78
  • වින්ෆෝර්ත් සමාගම රුපියල් මිලියන 71
  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 57

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 5.8
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 4.99
  • වින්ෆෝස් සමාගම කොටස් මිලියන 4.2

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 33%
  • ඩයලොග් ෆිනෑන්ස් සමාගම 19%
  • ලීහෙජස් සමාගම 15%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 404,000ක් රුපියල් 135.50 බැගින්
  • වින්ෆෝස් සමාගම කොටස් මිලියන 3.4ක් රුපියල් 16.80 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 263
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 155

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 33ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 145ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 112ක මුදලක් කොටස් වෙළෙඳ  පොළෙන් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 19
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 3.8
  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • වින්ෆෝර්ස් සමාගම රුපියල් මිලියන 70
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 54
  • ඕවර්සීස් රියලිටි සමාගම රුපියල් මිලියන 10

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles