spot_img
spot_img

පන්සල් සෙල්ලම් ගැන වාර්තාවක් කැඳවයි

පුවත්

විදෙස්

බෞද්ධ විහාරස්ථානවල සිදුවන ළමා අපචාර, පරහදීම්, කායික සහ වාචික හිරිහැරකිරීම් සහ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විශේෂ වාර්තාවක් සකස්කරමින් සිටින බව වාර්තා වෙයි.

විශේෂයෙන් ම මෙහි දී සාමනේර භික්ෂූන් මුහුණ පාන ගැටලු කෙරෙහි අවදානය යොමුකර ඇත.

මේ අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) සභාපති උදයකුමාර අමරසිංහ පසුගියදා ප්‍රකාශ කළේ විහාරස්ථානවල සාමණේර හිමිවරුන් අපයෝජනය කළ බවට චෝදනා එල්ල වන වැරදිකරුවන්ට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් දැනටමත් පියවර ගෙන ඇති අතර අපරාධ වරදක් සිදුවී ඇත්නම් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!