මාතර දිස්ත්රික්කයේ මාවරල, ආදොලුව ප්රදේශයේ දී අද (14) සවස ජල පහරකට හසු වූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි.
මාවරල පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.