spot_img

සීනි මිල වැඩිවූයේ ඇයි ?

පුවත්

විදෙස්

සීනි මිල නැවත වතාවක් ඉහළ ගොස් තිබේ. මේ වනවිට පිටකොටුව තොඟ වෙළෙඳ සැල්වල සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් අළෙවි වන්නේ රුපියල් 240.00ක මුදලකටය.

පසුගිය මාසයේ සීනි කිලෝ ග්‍රෑමයක් අළෙවි වූයේ රුපියල් 190.00ක් ලෙසිනි. ලෝක වෙළෙඳ පොළේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 500 සිට ඩොලර් 750ක් දක්වා ඉහළ යාම නිසා මෙලෙස සීනි තොග මිල වැඩි වී ඇති බව වෙළෙන්දෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles