spot_img
spot_imgspot_img

ජපානයෙන් යෙන් මිලියන 503ක් ලැබෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ රෝහල්වල වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයෙන්, යෙන් මිලියන 503ක මුදලක් ලබාදීමට අදාල ගිවිසුම් අත්සන් අද (26) අත්සන් කෙරිණි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි, ජයිකා ආයතනය වෙනුවෙන් එහි ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී යමාඩා ටෙට්සුයා මෙම ගිවිසුමට අත්සන් තැබීය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles