spot_img

බස් ටිකට් වෙනුවට QR ක්‍රමයක්

පුවත්

විදෙස්

ලංගම බස් රථ සඳහා මගීන්ගෙන් මුදල් අයකිරීම වෙනුවට QR ක්‍රමයක් හෝ කාර්ඩ් පත් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් ලංගම ඩිපෝ පාඩු ලබන තත්වයට පත්ව ඇත්තේ ඇතැම් බස්රථවලින් නියමිත පරිදි මුදල් නොලැබීම නිසා බවයි. 2025 වර්ෂය වනවිට ලංගම පාඩු නොලබන ආයතනයක් බවට පත්කිරීමට සැළසුම් සකස් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles