spot_img
spot_imgspot_img

පෙට්‍රල් ෂෙඩ් 66ක බෙදාහැරීම් අත්හිටුවයි

පුවත්

විදෙස්

ඉන්ධන පිරවුම්හල් 66ක කටයුතු අත්හිටුවා ඇත.

මෙයට හේතු වී ඇත්තේ QR ක්‍රමය නොතකා හරිමින් ඉන්ධන නිකුත් කිරීමයි.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 40ක සහ අයිඕසී සමාගමේ ඉන්ධන පිරවුම්හල් 26ක කටයුතු මෙලෙස අත්හිටුවා ඇැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!