spot_img

රාජ්‍ය සේවා කොමිසම පත්කරයි

පුවත්

විදෙස්

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත නව සාමාජිකයන් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) කටයුතු කළේය.

එම කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික පරිපාලන නිලධාරී සනත් ජයන්ත එදිරිවීර පත්කර තිබේ.

සෙසු සාමාජිකයන් ලෙස සිත්ති මරීනා මොහොමඩ්,නරසිංහ හේරත් මුදියන්සේලාගේ චිත්‍රානන්ද, මහාචාර්ය නාගනාදන් සෙල්වක්කුමාරන්, චන්ද්‍රරත්න පල්ලේගම, මානික්ක බඩතුරුගේ රෝහණ පුෂ්පකුමාර, ආචාර්ය අංගම්පොඩි දමිතා නන්දනී ද සොයිසා, රංජිනී නඩරාජාපිල්ලෙයි  යන පිරිස පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles