spot_img

කැලණි සරසවියේ අධ්‍යයන, අනධ්‍යයන උද්ඝෝෂණයක්

පුවත්

විදෙස්

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවක සේවිකාවෝ අද 09) දහවල් උද්ඝෝෂණයක නරතවූහ. විශ්වවිද්‍යාල භූමියේ සිට කොළඹ නුවර ප්‍රධානන මාර්ගයට පිවිසි ඔවුන් එම මාර්ගය දෙපස උද්ඝෝෂණයේ නිරතවිය.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles