spot_img

පොලිස් පහරදීමෙන් තුවාල ලැබූ අපෙක්ෂකයකු මරුට

පුවත්

විදෙස්

මැතිවරණය පවත්වන ලෙස රජයට බලකරමින් ජාතික ජන බලවේගයේ විරෝධතාවයට ඊයේ (26)  පොලිසිය කරන ලද පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි අයකු මියගොස් ඇතැයි ජාතික රෝහල් ප්‍රකාශකයකු කීවේය.

මෙලෙස මියගොස් ඇත්තේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයකු වූ නිමල් අමරසිරි (61) නමැති අයෙකි.

ඊයේ සවස තුවාල ලබා රෝහල්ගත කළ ඔහු අද (27) දහවල් මියගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles