spot_img
spot_imgspot_img

සංචාරකයන්ට ශ්‍රී ලංකාව එපාකරවන මොහු කවුද ? (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

බණ්ඩාරවෙල සිට ඊයේ (21) උදෑසන 6.00ට ඇල්ල දක්වා ධාවනය වූ දුම්රියේ ගමන්කරන විදේශිකයකුට සෙරෙප්පු ප්‍රහාරයක් එල්ල කරන මොහු කවුද ?

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ශ්‍රී ලංකාව අප්‍රසන්න රටක් බවට පත්කිරීම ඔබ අනුමත නොකරන පුද්ගලයකු විය හැකියි. මෙවැනි ක්‍රියාවන් නතර කිරීමට ඔබත් හැකි පමණින් දායක වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!