කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 18,760ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,807ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 13ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,160ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 308
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 219
- හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 90
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- යුනියන් බැංකුව කොටස් මිලියන 08
- පීපල්ස් ලීසිං සමාගම කොටස් මිලියන 06
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාග කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ස්ටෑඩඩ් කැපිටල් සමාගම 24%
- නේෂන්ස් ලංකා සමාගම 20%
- යුනියන් ඇෂුවරන්ස් සමාගම 10%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 338
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 41ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 451ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 410ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 10
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 08
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 06
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 288
- හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 80
- යුනියන් බැංකුව රුපියල් මිලියන 63
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ