spot_img
spot_imgspot_img

වාහන කොටස් තොගයක් විනාශ කර දමයි

පුවත්

විදෙස්

රාජසන්තක කරන ලද වාහන කොටස් සහ විවිධ අමතර කොටස් තොගයක් ඔරුගොඩවත්තේ පිහිටි බහාලුම් පර්යන්තයක දී අද ශ්‍රී ලංකා රේගුව විසින් විනාශ කෙරිණි.

රේගුවේ ආදායම් අධීක්ෂණ අංශය විසින් මේ අමතර කොටස් සහ වාහන කොටස් අත්අඩංගුවට ගෙන රාජසන්තක කර තිබිණි. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ ඒවා විනාශ කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!