spot_img

මාවනැල්ල සභාපති ඉවත්කරයි

පුවත්

විදෙස්

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් එම තනතුරෙන් ඉවත්කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

එම ධූරයේ කටයුතු කිරීම සඳහා උප සභාපතිවරයා වන කෝරළේ ගෙදර පියතිස්ස තාවකාලිකව පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles