spot_img

බැංකු ගිනුම් ආරක්ෂා කරගන්න යැයි මහජනතාවට දැනුම් දෙයි

පුවත්

විදෙස්

තම බැංකු ගිනුම්වල ආරක්ෂාව පිළිබඳ වඩාත් සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට සියලු වැසියන්ට දැනුම් දෙයි.

මහ බැංකුව මේ බව දැනුම් දී ඇත්තේ කෙටි පණිවිඩයක් මගිනි.

තම බැංකු ගිනුමේ username, password, PIN, OTP, සහ CVV තොරතුරු වෙනත් කිසිවකු වෙත කිසිම හේතුවක් මත හුවමාරු නොකරන ලෙස මහ බැංකුව එම නිවේදනය මගින් දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles