spot_img
spot_imgspot_img

ලිට්‍රෝ යළි ගණන් උස්සයි

පුවත්

විදෙස්

ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල යළි ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 334.00කින් ඉහළ දමා ඇත.

එහි නව මිල රුපියල් 4,743.00කි. කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 134.00කින් ද, කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 61.00කින් ද ඉහළ දැමීමට කටයුතු කළ බව ලිට්‍රෝ සමාගම පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!